යකඩ කේස් එකට ගෝඨාභය රාජපක්ෂ බරපතල කොමිසමට


කන්කසන්තුරය සිමෙන්ති කම්හලේ යකඩ කපා ඉවත් කිරීම සම්බන්ධ විමර්ශනයකින් අනතුරුව ඒ සඳහා
නියෝග දී
තිබෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව අනාවරණය වීමෙන් පසු ඔහු බරපතල වංචා විමර්ශනය පිලිබඳ ජනපති කොමිසමට අද කැඳවා තිබේ.
අද දහවල් ඔහු ඒ සඳහා පැමිණි බවද වාර්තා විය.
ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට රජයේ සූදානමක් පවතින බවටද මේ දිනවල ආරංචි පැතිර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment