යකඩ කෙක්කකින් දෙල් කැඩීමට ගිය ව්‍යාපාරිකයා විදුලි සැර වැදී ජීවිතක්ෂයට

 

ව්‍යාරිකයෙකු තම ගෙවත්තේ තිබු දෙල් ගසකින් දෙල් කැඩිමට යාමේදි ඒ සඳහා භාවිතා කල යකඩ කෙක්කක් අසල තිබු අධිබල විදුලි රැහැනක දැවටිම නිසා විදුලි සැර වැදි මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ඇන්ටනි එළියන් (53)  නැමති අයෙකි. අද (23දා) උදැසන 10 ට පමණ යකඩ කෙක්කකින් තම ගෙවත්තේ දෙල් ගසකින් දෙල් කැඩිමට යාමේදි වාරු නොමැති වි යකඩ කෙක්ක කොළඹ
හලාවත මාර්ගය අසල

තිබු විදුලි ට්‍රාන්ස්පෝමරයක හා විදුලි රැහැනක දැවටිමෙන් මෙම මරණය සිදු වි ඇති බවට මූලික පරික්ෂණවලදි හෙළි වී තිබේ.

විදුලිය වැදි දැඩි අසාධ්‍ය තත්වයේ සිටි ව්‍යාපරිකයාව මීගමුව රෝහලට ගෙනගොස් ඇති අතර මීගමුව රෝහලට ගෙන එනවිටත් එම තැනැත්තා මිගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.


නයිනමඩම චන්දන ප්‍රනාන්දු  


   .
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment