සම්බා සහල් මිල බසී

සම්බා සහල් මිල බසී

 

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

ඒ අනුව, සම්බා හාල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 83කට ලංකා සතොස අලෙවි සල් හරහා මිල දී ගැනීමට හැකිවනු ඇත. සුදු කැකුළු සහල් රුපියල් 64කට ද නාඩු සහල් රුපියල් 73කට ද අලෙවි කෙරෙන බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය. 

- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment