ගෝඨාභයගේ වාරණය 15 වැනිදා දක්වා දීර්ඝ වෙයි

ගෝඨාභයගේ වාරණය 15 වැනිදා දක්වා දීර්ඝ වෙයි
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පියා වන ඩී.ඒ. රාජපක්ෂ මහතා අනුස්මරණය කිරීම වෙනුවෙන් ඉදිකළ රාජපක්ස අනුස්මරණ කෞතුකාගාරය සඳහා රාජ්‍ය දේපල භාවිතා කළ බවට හෙළි වූ අතර ඒ සම්බන්ධයෙන් රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මගින් පරීක්ෂණ පවත්වමින් සිටී.
 
හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය පෙත්සම හරහා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති හෙයින් එය වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment