යාපනයට මාළු වැස්සක් Ceylon News 24x7 4:18:00 PM Gossips Edit යාපනයේ නල්ලූර් ප්‍රදේශයට ඊයේ (11) සවස හදිසියේ ඇදහැළුණු වර්ෂාවක් සමග කුඩා ප්‍රමාණයේ මාළු විශාල ප්‍රමාණයක් වැටී ඇතැයි වාර්තා වේ. මෙම වර්ෂාව විනාඩි විස්සක පමණ කාලයක් පැවති අතර ඒ අවස්ථාවේදී මේ අන්දමට මාළු වැටුණු බවත් යාපනයේ නල්ලුර් ප්‍රදේශවාසීන් කියා සිටියේය. වර්ෂාව වැටී ඇත්තේද යාපනයේ නල්ලූර් ප්‍රදේශයට පමණි. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment