මෙය සංවිධානය කර තිබුනේ වතු කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් සෙන්දිල් තොණ්ඩමන් මහතා විසිනි.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපති සුගුමාරන් නායර්, හපුතලේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී අශෝක උදයකුමාර යන මහත්වරුන් ජනාධිපතිතුමාට සහාය පළකරමින් මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක් විය.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, පළාත් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් යන මහත්වරුන් ඇතුළු පළාත් මැති ඇමතිවරුන් හා දේශපාලන ක්‍රියාකාරීන් රැසක් මෙම ජන හමුවට එක්ව තිබුණි.
0 comments :
Post a Comment