ජූනියර් සුපර් ස්ටාර් වේදිකාවේ පළමු වතාවට තරගකරුවෙකුට ගීතය අතරමග අමතකවුණා.ඒ ප්‍රේක්ෂක බහුතරයකගේ ආදරය දිනාගත් පින්සර මධුභාෂණටයි.ඒත් ඔහු තරගයෙන් ඉදිරියට ගියේ විනිසුරුවන් දෙදෙනෙක් ඒ වන විටත් ගායනය වෙනුවෙන් කැමත්ත පළ කර සිටි නිසයි.
එම වීඩියෝව පහතින් නරඹන්න
0 comments :
Post a Comment