බුද්ධගයාවේ මහා බෝධිය අසලින් කේන් බෝම්බ 2 ක් හමුවෙයි!

බුද්ධගයාවේ මහා බෝධිය අසලින් කේන් බෝම්බ 2 ක් හමුවෙයි!

 

එරට බෝම්බ නාශක අංශය මෙම බෝම්බ නිෂ්ක්‍රීය කිරීමට ජන ශූන්‍ය කළාපයකට ගෙන ගිය බව වාර්තා වේ.

මේ වන විට අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තරකර තිබේ.

 මසක් තිස්සේ පැවති කාලචක්‍ර පූජා උත්සවය වෙනුවෙන් මෙම ප්‍ර දේශයේ ආරක්ෂක අංශ යොදවා තිබූ අතර ටිබෙට් ආධ්‍යාත්මික ගුරු දලයි ලාමා විසින් එම උත්සවයේ අවසන් පූජාවට ඊයේ සහභාගි වීමෙන් අනතුරුව මෙම බෝම්බ සොයා ගෙන තිබේ.

2013 වසරේ ජුලි මසදී මෙම පන්සලට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී බෝම්බ ගණනාවක් පිපිරී ගියේය. එහිදී පස් දෙනෙකු තුවාල ලැබූ අතර භික්ෂුන් වහන්සේලා 2 ක් අපවත් විය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment