බැඳුම්කරේ ගැන ඇත්ත හෙළි වීම ජනාධිපතිවරයාගේ වරදක් නොවෙයි - ලක්ෂ්මන් යාපා

බැඳුම්කරේ ගැන ඇත්ත හෙළි වීම ජනාධිපතිවරයාගේ වරදක් නොවෙයි - ලක්ෂ්මන් යාපා

 

බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ සමාජය තුළ ඇති දැනුවත්භාවය ජනාධිපතිවරයාගේ වරදක් නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. ජනාධිපතිවරයා ඊයේ කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත්තේ එම කාරණය පිළිබඳව වන අතර ජනාධිපතිවරයා තමන් බලයට පත් වූ කාරණය පිළිබඳව එහිදී ප්‍රකාශ කර ඇති බව ලක්ෂ්මන් යාපා මහතා පැවසීය.

කෙසේවෙතත් බැඳුම්කර වංචාව පිළිබඳ සෙවීමට කොමිසමක් පත් නොකර එය සඟවා ගෙන සිටියේ නම් ජනාධිපතිවරයාට මෙලෙස චෝදනා එල්ල නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නිශාන්ත ප්‍රියදර්ශන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment