
ඒ අනුව හෙට මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා පොලිස් ස්ථානවල තැපැල් ඡන්දය සළකුණු කෙරේ.
අනිකුත් රජයේ කාර්යාල, අධ්‍යාපන කාර්යාල, පාසල්, ලංගම ඩිපෝ, හා වෙනත් ආයතනවල තැපැල් ඡන්දය සළකුණු කිරීම ජනවාරි මස 25 සහ 26 දෙදින තුලදී සිදුකිරීමට නියමිත වේ.
0 comments :
Post a Comment