දෙහිඅත්තකණ්ඩිය ශ්‍රීලනිප පෙත්සම විසිවෙයි

දෙහිඅත්තකණ්ඩිය ශ්‍රීලනිප පෙත්සම විසිවෙයි

 

මෙම පෙත්සම සලකා බැලුණේ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, සිසිර ද ආබෲ සහ නලින් පෙරේරා යන විනිසුරු මඬුල්ල හමුවේය.

පෙත්සමට විරුද්ධව මූලික විරෝධතා ගොනු කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතීඥවරිය ප්‍රකාශ සිටියේ අදාළ නාමයෝජනා පත්‍රය ශ්‍රීලනිප මහලේකම්වරයා විසින් නම් කළ නිසි බලධාරියකු විසින් බාරදී නොමැති බවය.

එය මැතිවරණ නීතියට පටහැණි ක්‍රියාවක් බැවින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට නොහැකි බව රජයේ නීතීඥවරිය විසින් පෙන්වා දෙන ලදී.

ඒ අනුව මෙම පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment