මාතලේ නගර සභාවේ බලය එජාපයට. Ceylon News 24x7 5:02:00 PM Political News Edit මාතලේ මහ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්ව ඇත. ඔවුන් ඡන්ද 9233ක් සමගින් මන්ත්‍රීධුර 9ක් හිමිකරගෙන ඇත. පොදුජන පෙරමුණ 6218 – 6 නිදහස් සන්ධානය 4024 – 4 ජනතා විමුක්ති පෙරමුණ 1725 – 1 UPA – 1145 - 1 Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment