පාට මාරු කරන මීගමුවේ මැම්බර්ලට කෝටි 5ක් සමඟ මෝටර් රථයක් !

පාට මාරු කරන මීගමුවේ මැම්බර්ලට කෝටි 5ක් සමඟ මෝටර් රථයක් !
ඉතා පහළ මට්ටමක සිට දේශපාලනයට පැමිණි එම ප්‍රසිද්ධ දේශපාලඥයා මේ වන විට ප්‍රකෝටිපතියෙක් වන අතර තවදුරටත් මීගමුවේ බලය පවත්වා ගෙන යාම වෙනුවෙන් සිය කළු සල්ලි යොදවන බව හෙතෙම පෙන්වා දුන්නේය. 
 
මෙවැනි තත්ත්වයන්  පිළිබඳවද සිදුකිරීමට නියමිත අධිකරණ සංවිධාන සංශෝධන පනත හරහා නඩු පවරා මාස තුනක්  වැනි කාලයක් තුළ එම නඩුව විභාග කර අවසන් කිරීමේ හැකියාවක් පවතින බව ඔහු ප්‍රකාශ කළේය.  එවන් හැකියාවක් පවතින පනතකට එරෙහි වන්නේ ඉන් බැට කෑමට නියමිත  දේශපාලන පක්ෂ වල පිරිස් බව පැවසූ ෆ්‍රෙඩී ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම පනතට එරෙහිවීම පසුපස ඇති දේශපාලන න්‍යාය පත්‍රය පැහැදිලි වන බවයි.
 
නිශාන්ත ප්‍රියදර්ශන 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment