මේ වනවිට ජනාධිපති බලතල විශාල ප්‍රමාණයක් අඩුකර ඇති නිසාත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභාවලට බලය බෙදීම නිසාත් රටේ ස්ථාවරභාවය ඇති කිරීමට විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය බවට රටේ කතාබහක් ඇති වී තිබෙන බවද ඇමැතිවරයා අවධාරණය කරයි.
පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ භාරගනිමින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
එහෙත් 20 වැනි සංශෝධනය මෙතෙක් පාර්ලිමේන්තුවට ගෙනත් නොමැති බව සඳහන් කරන ඇමැතිවරයා ඒ පිළිබඳව හොඳින් අධ්‍යයනය කර පක්ෂයක් ලෙස මධ්‍යම කාරක සභාව හරහා එයට සහයෝගය දෙනවාද නැද්ද යන්න තීරණය කරන බවද සඳහන් කරයි.
එහෙත් එම සංශෝධනය මගින් රට අස්ථාවරභාවයට හෝ රටට හානියක් නොවනවා නම් ඊළඟට බලය ලබාගන්නේ කවුද දිනන්නේ කවුද බලන්නේ නැතිව සහයෝගය ලබාදෙන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
0 comments :
Post a Comment