විදුලි ඉංජිනේරුවන්ගෙන් තවත් අනතුරු ඇඟවීමක්

විදුලි ඉංජිනේරුවන්ගෙන් තවත් අනතුරු ඇඟවීමක්

මේ වන විටත් ඔවුන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර නමුත් බලධාරීන් මතභේදාත්මක තත්ත්වයන්ට විසඳුම් දීමට අසමත් වී ඇති බවයි එම සංගමය අවධාරණය කරන්නේ.

පසුගිය 08 වැනිදා සිට ඔවුන් අකුරට වැඩ කිරීම අරඹා තිබේ.

යෝජිත මිශ්‍ර විදුලි උත්පාදන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට හෝ විදුලි බල අර්බුදය විසඳීමට විෂය බලධාරීන් ප්‍රමුඛ ආණ්ඩුවට ක්‍රමවේදයක් නොමැති බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය ප්‍රකාශ කරයි.

මේ අතර, පොරොන්දු වූ පරිදි මැයි මස වැටුප් වැඩි වීමක් ලබා දීමට ආණ්ඩුව අසමත් වීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට ජල සම්පාදන ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.

ඒ අනුව අද (28) දින රත්මලාන ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment