කිරිවෙහෙර විහාරාධිපතිට වෙඩි

katharagama

නාඳුනන පිරිසකගේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කතරගම  කිරිවෙහෙර රජ මහා විහාරාධිපති කොබවක ධම්මානන්ද හිමියන් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදු කර ඇති බවත්, ධම්මානන්ද හිමියන් සමඟ සිටි තවත් හිමි නමක් ද තුවාල ලබා ඇති බවත් පොලිසිය පවසයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment