තාත්ත මියගියේ ශරීර සෞඛ්‍ය ගැනවත් නොහිතා මීඩියා වැඩ කළ නිසා -සචිනි ලක්ෂපතිආරච්චි

https://www.gossiplankanews.com/2018/07/nimal-lakshapathy-daughter.html#more

මියගිය ප්‍රවීණ මාධ්‍යවේදී නිමල් ලක්ෂපතිආරච්චිගේ දියණිය සචිනි මේ වනවිට ඩයලොග් ටීවී සිටිහිට්ස් නාලිකාවේ ප්‍රධානියාය. ඇය සිය පියාණන් ගැන පසුගියදා සතිඅන්ත පුවත්පතකට විස්තරයක් හෙළි කර තිබුණි.
එහිදී ඇය කියා සිටින්නේ තම පියා ශරීර සෞඛ්‍යය නොතකා
මාධ්‍ය වෙනුවෙන් කළ

කැපවීම නිසාම අවසානයේ අනපේක්ෂිත ලෙස කලින්ම දිවියෙන් සමුගන්නට හේතුවූ බවයි.
අතිශය නිර්මාණශීලී පුද්ගලයෙකුවූ නිමල් ලක්ෂපතිආරච්චි ඉතා සෞම්‍ය පුද්ගලයෙකුවූ බවත් සිරසෙන් ඉවත්වී පසුව සැටලයිට් නාලිකාවලට සම්බන්ධවූ ඔහු හැමවිටම ඉදිරිය දකිමින් ඉදිරියේ ඩිජිටල් නාලිකාවන් ගැන සිහින මවමින් සිටි අවස්ථාවක මියගිය බවත් ඇය පවසයි.
ඇගේ සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment