චාමරගේ සමුගැනීමෙන් හිස්වූ 'රැස' මුල්පුටුව රංජිත් කුමාර සමරකෝන්ට.



සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් ප්‍රකාශයට පත්කරන නව්‍ය දිනපතා පුවත් පතක් වන 'රැස' පුවත්පතේ අභිනව කර්තෘවරයා ලෙස ප්‍රවීණ මාධ්‍යවේදියෙක් වන රංජිත් කුමාර සමරකෝන් මහතා පත්කර තිබේ.

සමරකෝන් මහතා පත්කර ඇත්තේ සිළුමිණ හා රැස පුවත්පත්හි කර්තෘවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී අභාවප්‍රාප්ත වූ චාමර ලක්ෂාන් කුමාර මහතාගෙන් හිස් වූ රැස කතෘධුරය සඳහායි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment