ඒකාබද්ධ විපක්ෂය අද දින කොළඹ දී පැවැත්වීමට නියමිතය
ජන රැලිය සම්බන්ධයෙන්
මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මෙරට වෙසෙන ඇමරිකානු ජාතිකයින් හට අද දිනයේ කොළඹ නගරය ආසන්නයේ රැදී සිටී නම් ආරක්ෂාකාරී පිළිවෙත් අනුගමනය කරන මෙන් ඉල්ලා තිබේ.
විශාල ජනකායක් රැස්වෙන ස්ථාන වල රැදී නොසිටින ලොසත් ඇමරිකානු තානාපති කාර්යාලය සිය නිල ට්විටර් ගිණුම මගින් මෙම නිවේදනය නිකුත් කර තිබිණි.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment