ජන බලයට කොඩි ගසමින් සිටියදී කඩවතදී ඔලු පළලා


අද කොළඹ පැවැත්වෙන ජනබලය විරෝධතාව සඳහා කඩවත ප්‍ර දේශයේ කොඩි ගසමින් සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාර කරුවන් පිරිසකට විරුද්ධ මත දරන පිරිස් එල්ල කළ ප්‍රහාරයක් නිසා කිහිප දෙනෙකු
තුවාලවී

රෝහල් ගත කර ඇත.
ඡායාරූප වල දැක්වෙන්නේ එම අවස්ථාවේ එක් පුද්ගලයෙකුගේ ඔලුව පැලෙන්නට පහරකා වෙළුම් පටිවලින් ඔතා තිබුණ ආකාරයයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment