පෙට‍්‍රල් ඩීසල් මිල සඳුදා නැවතත් ඉහලට යන ලකුණු‍


රජය හඳුන්වාදී ඇති මිල සුත‍්‍රය අනුව සෑම මසකම 10 වැනිදා තෙල් මිල සංශෝධනය කිරීමට යෝජිත වන
අතර ඒ අනුව

තව දින දෙකකින් 10 සඳුදා නැවත පෙට්‍රල් මිල සංශෝධනය කරන්නට නියමිතය.
පසුගිය මාස අගයට වඩා ලෝක වෙලදපලේ බොරතෙල් මිල ඉහළයාම හේතුකොට මෙවර වැඩිවීමක් අපේකෂා කළ හැකි බවත් ඒ අනුව පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළයන්නට ඉඩ ඇති බවත් වෙළෙඳපොළ ආරංචි හෙලි කර කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment