ඝනපූර්ණය නෑ කියා පාර්ලිමේන්තුව ඊයෙත් නෑ අදත් නෑ


පාර්ලිමේන්තුව පවත්වායාමට අවශ්‍ය බහුතරය නොමැතිවීම නිසා ඊයේ 6 පාර්ලිමේන්තුව අද දිනට කල්තැබුණ නමුත් අද 7 ද ඝනපූර්ණය නොමැතිවූ නිසා කල්තැබීමට සීනුව නාදවූ බව ආරංචි වාර්තා කරයි.

ඊයේ ඝනපූර්ණය

විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ 225 කින් සිටියේ 16 ක් පමණි.
බොහෝ දේශපාලනඥයින් තම තමන්ගේ අභිමත කටයුතු වල නිරතවීම මෙයට හේතුවයි. ආණ්ඩු පක්ෂය අමාත්‍යංශ හා පුද්ගලික වැඩ වලද විපක්ෂය ආන්ඩු පෙරළීම හා ආශ්‍රිත දේශපාලන රැස්වීමද යොදාගෙන ඇති අතර රට පාලනය සම්බන්ධ තීන්දු තීරණ හා සම්බන්ධවීමට කිසිවෙකුට උවමනා නොවීම මත මෙම වාතාවරණය හටගෙන ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment