තමන්ට ලැබුණු රුපියල් 3000 ක් වන ඔක්තොබර් මස ඉන්ධන දීමනාව යොවුන් ඔලිම්පික් ක්රීඩා තරගයේදී
ලෝකඩ පදක්කමක් දිනා ගත්
ඒ අනුව හලාවත ප්රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්රීවරුන් 31 දෙනා තම මාසික ඉන්ධන දීමනාව ඇය වෙත ලබාදීමට කටයුතු කර ඇත.
පාරමී ක්රීඩිකාව පදිංචිව සිටින හලාවත - අඹකදවිල නිවසට යන මාර්ගය කඩිනමින් ප්රතිසංස්කරණය කර දීමටත්, එම මාර්ගය ඇය නමින් නම් කිරීමටත් පසුගිය මාසික සභා රැස්වීමේදී තීරණය කළ බව හලාවත ප්රාදේශීය සභාවේ සභාපති සරත් සිල්වා මහතා පැවසීය.
සටහන - ජුඩ් සමන්ත - පුත්තලම
0 comments :
Post a Comment