සිරිසේනගේ සහකාර අධ්‍යක්ෂ තිසුරි වන්නිආරච්චි ඉල්ලා අස්වේ. Ceylon News 24x7 7:01:00 PM Political News Edit ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහකාර අධ්‍යක්ෂවරියක් සහ තිරසර සංවර්ධන අංශයේ ජාතික සම්බන්ධීකාරකවරියක් ද වන තිසුරි වන්නිආරච්චි මෙනෙවිය තම තනතුරින් ඉල්ලා අස්වී තිබේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබේ. ඇය ලොව ලාබාලතම රාජ්‍ය සම්මානලාභී ලේඛිකාවයි. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment