එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වත්මන් මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් ඊයේ සවස ජනපති මෛත්‍රිපාල වෙත දුරකථන ඇමතුමක් ලබාදී ලංකාවේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය
සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත.
මෙම අවස්ථාවේ මහලේකම් වරයා විමසා ඇත්තේ ලංකාවේ අගමැතිවරුන් දෙදෙනෙකු තමතමන් අගමැති වශයෙන්
මෙවන් දුරකථන සාකච්ඡාවක් සිදුවූ බව එජා සංවිධානයේ නිල නිවේදන දැක්වෙන අන්තර්ජාල සංස්කරණයේද වාර්තා කර තිබෙන අතර සාකච්ඡාවේදී ඉක්මණින් පාර්ලිමේන්තුව කැඳවා විසඳුමක් ලබාදෙන්නට උපදෙසක් ලබාදුන් බව අල්ජසීරා ඇතුළු විදෙස් මාධ්‍යද වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් ජනපති මෛත්‍රිපාලට අයත් නිල ට්විටර් ගිණුමේ දැක්වෙන්නේ වෙනස් කතාවකි.
එහි මෙලෙස දැක්වේ
'ඊයේ සවස එජා මහලේකම්වරයා සමග සාර්ථක සාකච්ඡාවක් මම පැවැත්වීමි.එහිදී අලුතින් පත්කළ අගමැතිවරයා ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුකූලව පත් කළ බව මම ඔහුට දන්වා සිටියෙමි'
යනුවෙනි.
0 comments :
Post a Comment