නාමල්ට කියන්න පුළුවන් එත් ගන්න එක අපේ වැඩක් -නාමල් රාජපක්ෂ


පසුගියදා පෙරළිකාර ප්‍රවත් නිර්මාණය කළ නාමල් කුමාර පොදුජන පෙරමුනෙන් තරග වදින්නට සූදානම්
බවට ඔහු විසින්

ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා තිබුණි. එය ප්‍රචාරය වීමෙන් පසු මේ වනවිට විවිධ විවේචන පැතිර තිබේ.

ඒවාට ප්‍රතිචාර ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විශේෂ දැනුම් දීමක් කරමින් දන්වා ඇත්තේ නාමල් කුමාරට ඉල්ලීමක් කළ හැකි මුත් තවම ඔහුව තොරාගන්නට අදහසක් සිය පක්ෂයට නැති බවයි.

ඡන්ද අපේක්ෂකයින් සම්බන්ධ තවම කටයුතු අහවර නැති බවත් ඒ සම්බන්ධ වෙනම සම්මුඛ පරීක්ෂණයකින් සමත්වීම අවශ්‍ය බවත්ය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment