තවත් ඇමැතිවරු දෙදෙනෙක් දිවුරුම් දෙති.


තවත් ඇමැතිවරු දෙදෙනක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඒ, එස් බී නාවින්න - සංස්කෘතික කටයුතු,  අභයන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සහ එස් වියාලේන්ද්‍රන් - ප්‍රාදේශීය සංවර්ධන, නියෝජ්‍ය ඇමැති (නැගෙනහිර සංවර්ධන) යන අයයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment