අගමැති මහින්දට එරෙහිව විශ්වාසභංගයක්.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් අද (2) සවස කථානායක කරු ජයසූරිය මහතාට භාර දී තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති පක්ෂ නායක රැස්වීමෙන් පසුව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කතානායක කරු ජයසූරිය මහතාට විශ්වාභංග යෝජනාව භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
0 comments :
Post a Comment