‘මං කියපු දේ ජය ගත්තා කියලා බොහොම කණගාටුවෙන් කියනවා.‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවසීය.
‘බහුතරය නැතිව ආණ්ඩු කරන්න බෑ කියා ඔබ කිව්වා නේද?‘ යැයි මාධ්‍යවේදියකු විමසීමක් කළේය. ඊට පිළිතුරු දුන් ඇමැතිවරයා ‘‘මං කියපු දේ ජය ගත්තා කියලා බොහොම කණගාටුවෙන් කියනවා.‘ යැයි ප්‍රකාශ කළේය.
මාධ්‍ය - මොනවගේ සතුටක් ද තියෙන්නේ?
වෙල්ගම මහතා - සතුටක් නෑ කණගාටුවක් තියෙන්නේ.
මාධ්‍ය - ඔබ කිව්ව දේ වෙන්න නේද හදන්නෙ?
වෙල්ගම මහතා - බලමු
මාධ්‍ය - අද සිකුරාදා නේද? මොනවත් වෙයිද?
වෙල්ගම මහතා - අද සිකුරාදා නේද? මොනවා හරි වෙන්න ඉඩ තියෙනවා.
කුමාර වෙල්ගම මීට පෙර දැක්වූ අදහස්
0 comments :
Post a Comment