මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරන අලුත් ආණ්ඩුවේ තවත් ඇමැතිවරු පිරිසක් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්හ.
- දුමින්ද දිසානායක - වාරිමාර්ග, ජලසම්පත් හා අපදා කළමනාකරණ
- දයාසිරි ජයසේකර - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය
- පියසේන ගමගේ - තරුණ, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
- ලක්ෂ්මන් සෙනවිරත්න - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
- මොහාන් ලාල් ග්‍රේරු - අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
- ශ්‍රියානි විජේවික්‍රම - පලාත් පාලන, පලාත් සභා හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය
- එම් එල් ඒ එම් හිස්බුල්ලා - මහාමාර්ග හා අධිවේගී මාර්ග රාජ්‍ය අමාත්‍ය
- අංගජන් රාමනාදන් -කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය
- මනූෂ නානායක්කාර -කම්කරු නියෝජ්‍ය අමාත්‍ය
- සාරතී දුෂ්මන්ත - නීතිය හා බන්ධනාගාර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
- ඉන්දික බණ්ඩාරනායක - නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
- කාදර් මස්තාන් - නැවත පදිංචි කිරීමේ සහ පුනරුත්තාපන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය
- නිශාන්ත මුතුහෙට්ටිගම - වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය
0 comments :
Post a Comment