කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ඉදිරිපිටදී අද(30) පෙරවරු 11 ට පමණ
සිදුකෙරිණි.
ජනාධිපති බිරිය හා ජනපති පුත් දහම් සිරිසේනද චාරිකාවට එක්ව සිටියහ.
මොරගහකන්ද ජලාශයේ උපරිම ජල මටට්ටම වන ඝන මීටර් 185 සම්පූර්ණ වීමත් සමග ජලාශයේ වාන් දොරටු පහෙන් අඹන් ගඟට ජලාශ මුදා හරින ලදී.
(නාඋල - ඉන්දික අරුණ කුමාර)
>
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment