දිනේෂ්ගේ සම්බන්ධීකරණ ලේකම් භික්ෂුවකට පහර දුන් විඩීයෝ දර්ශණ මෙන්න.
පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු වන මහරගම නගර සභාවේ නාගරික මන්ත්රී නිශාන්ත විමලචන්ද්රන් විසින් මහරගම සුදර්ශණාරාම විහාරස්ථානයේ විහාරවාසී කොට්ටාවේ හේමාලෝක ස්වාමීන්වහන්සේට පහරදීමක් සිදුකර තිබූ බව පෙරේදා අප ඔබට වාර්තා කල අතර ඊට අදාළ පහරදීම සිදුවන අවස්ථාවේ විඩීයෝ දර්ශණ අප වෙත ලැබී තිබේ.
දෙමළ ජාතිකයෙකු වන මෙම මන්ත්රීවරයා මහරගම නගර සභාවේ බයිසිකල් කණ්ඩායම ඉල්ලා අස්වූ පසු දිනේෂ් ගුණවර්ධන විසින් පත්කල පොදුජන පෙරමුණු (පොහොට්ටු) කණ්ඩායමට ඇතුලත් ය.
0 comments :
Post a Comment