මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පසුගිය ඔක්තෝබර් 26 වනදා සිට ඔහු ඉවත් වූ දිනය දක්වා කාලය තුළ රටේ ආර්ථිකයට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ආර්ථිකයට සම්බන්ධ සියලු අංශ වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.
ඒ අනුව මුදල් අමාත්‍යාංශය ඇතුළු රටේ ආර්ථිකයට සම්බන්ධ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන විසින් සකස් කෙරෙන වාර්තා 2019 ජනවාරි 02 වන දින අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදීමට නියමිතව ඇත.
මෙම වාර්තා අධ්‍යනය කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් තීරණ ගැනීමට නියමිතය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment