1971 මාව මරන්න නියමව තිබී යන්තම් බේරුණා - ජනපති මෛත්‍රි


1971 වසරේදී තමන් පොලිසියෙන් වෙඩි තබා මරා දැමීමට නියම කරන ලද්දෙක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.
චේගුවේරා
කල්ලියේ සාමාජිකයන් යයි තමන් අත්අඩංගුව ගෙන දැඩි ලෙස වද දුන් බවත් ජනාධිපතිවරයා කීය.

පසුව පොලොන්නරුවේ කනත්තට ගෙන ගොස් වෙඩි තබා මරා දැමීමට ඔන්න මෙන්න තිබියදී ඉෂ්ඨ දේවතාවන් විසින් තමන් බේරාගත්තේ යයිද ජනාධිපතිවරයා සදහන් කලේය.

කොළඹදී පැවති උත්සව අවස්ථාවක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment