ඊයේ රෝහිත අබේගුණවර්ධනගේ දුවගේ විවාහය Ceylon News 24x7 2:23:00 PM Gossips Edit එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන නිත්‍යා අබේගුණවර්ධනගේ විවාහ උත්සවය ඊයේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුනි. ඇය වෛද්‍ය ශිෂ්‍යාවකි. ඇයගේ අත ගත්තේ මහනුවර ව්‍යාපාරිකයකු වූ ගයාන් සේරම්ය. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment