රෝහිත ටට්යානා බඳින්න කලින් ජනපති මෛත්‍රිගේ ආශිර්වාදය අරන්


අද (24) යුග දිවියට පත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගෙ පුත් රෝහිත රාජපක්ෂගේ විවාහ මංගල්‍යය
සඳහා ජනපති මෛත්‍රිපාල

සිරිසේනට ආරාධනා ලැබී තිබුන නමුත් මේ දිනවල විදෙස් සංචාරයක නිරතවන නිසා ජනපතිවරයාට ඊට සහභාගී වීමට නොහැකි විය. මේ නිසා විදෙස් ගතවීමට පෙර මෛත්‍රිපාල ජනපති හමුවී ආශිර්වාද ලබාගත් අතර ඡායාරූපයකටද පෙනී සිටින ලදි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ බාල පුතු රෝහිත රාජපක්ෂගේ විවාහ උත්සව චාරිත්‍ර අද උදෑසන තංගල්ල වීරකැටියේදී පැවැත්වෙමින් තිබේ. අවසාන මොහොත දක්වා රහසක් වශයෙන් තබාගත් මෙම විවාහ උත්සව අවස්ථාවට පවුලේ සමීපතමයින් හා ප්‍රභූන් විහාල පිරිසක් එක්ව සිටිනවා.
https://gallery.gossiplankanews.com/wedding/rohitha-rajapaksa-wedding.html

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment