ඇමති හරින්ට, අල්ලස් දෙන්න ගිය ක්‍රිකට් නිලධාරියා අනිවාර්ය නිවාඩු යවයි.

   
ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට රුපියල් මිලියනයක අල්ලසක් ලබාදීමට තැත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිගණක දත්ත ක්‍රියාකරු අනිවාර්ය නිවාඩු යැවීමට පියවරගෙන තිබේ.

මේ පිළිබඳ ක්‍රිකට් ආයතනයේ ඉහළම තනතුරක් දරන නිලධාරියෙකු තහවුරු කරමින් පවසා සිටියේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අනිවාර්ය නිවාඩු යැවූ බවයි. 

කෙසේ වෙතත් මෙම සේවකයාට එරෙහිව මීට පෙරද අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ මෙවැනිම කටයුතු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති  බවත්, එම ඉහළ නිලධාරියා වැඩිදුරටත් පවසා සිටියේය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment