රංගන ශිල්පිනී තාරුකා වන්නිආරච්චි ඊයේ සිය විවාහ ගිවිස ගැනීම සිදු කළාය. ඇය අතගත්තේ කලක් තිස්සේ
ඇයගේ පෙම්වතාවූ ජනක සමගයි.
මෙම වසරේ ඇගේ විවාහය සිද්ධ වන බවට පසුගිය ඔක්තෝබර් මස ඇය මාධ්‍ය වෙත හෙළි කර තිබූ අතර ඒ ගැන වැඩි විස්තර ඇය මින් ඉහත හෙළි කර තිබුනේ නැත.
විවාහයෙන් පසු රංගන ජීවිතයෙන් තරමක් ඈත්වන නමුත් මුළුමනින් ඉවත් නොවන බව ඇය ප්‍රකාශ කර තිබේ.
ඊයේ පැවතියේ ඇගේ විවාහ ගිවිසුම වන අතර විවාහ උත්සවය කලාකරුවන් සමග ඉදිරියේදී පවත්වනු ඇත.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment