හයිඩ්පාක් පිටියේදී ලබන 17වන දින පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළිය සඳහා මේ වන විට සියලු කටයුතු සුදානම් කර ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග පවසනවා.
මහින්ද රාජපක්ෂ මහතා ද මේ සඳහා සහභාගීවන බව මීට පෙර සඳහන් කර තිබුණා. මෙම ජනරැළියට එක්වන දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ සියලු ඡායාරූප ඇතුළත් පෝස්ටරයක් ද නිර්මාණය වී ඇති අතර එය පහතින් දැක්වෙනවා.

0 comments :
Post a Comment