හපුතලේ බ්ලැක්වුඩ් ප්‍රදේශයේ හටගත් ගින්නකින් අක්කර 4ක පමණ ප්‍රදේශයක් විනාශ වී තිබේ.
බණ්ඩාරවෙල ගිනි නිවීමේ ඒකකය, හපුතලේ විශේෂ කාර්යය බලකා නිලධාරීන්, ප්‍රදේශවාසීන් සහ හපුතලේ අඩවි වන නිලධාරීන් විසින් ගින්න මැඩපවත්වා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හපුතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

0 comments :
Post a Comment