ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබෙනවා.
දේශපාලන ආරංචි පවසන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (04) මෙම කැබිනට් රැස්වීම පැවැත්වෙන බවයි.
ඉකුත් ආණ්ඩුව සමයේ ලබාගෙන ඇති ණය සහ එ්වා පියවීමට ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉකුත්දා කියා සිටියේ මෙම වසර සඳහා අයවැය ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීමේදී පවා හෙළි වී නොතිබුණු ණය කිහිපයක් පිළිබඳ දැන් හෙළි වී ඇති බවයි.
එ් පිළිබඳ කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බවද මුදල් අමාත්‍යවරයා පැවසුවා.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවත් ණයක් ලබා ගැනීම සම්බන්ධයෙන්ද ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයිද මීට පෙර වාර්තා වුණා.
බොහෝ විට එ් පිළිබඳවද අද (04) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇති.
(under the courtesy of nethfm news web)

0 comments :
Post a Comment