ඔලූවිල් නාවික කඳවුරේ සෙබලෙකු දිවි හානිකරගනී Ceylon News 24x7 6:37:00 PM News Edit අම්පාර - ඔලූවිල් නාවික හමුදා කඳවුරේ සෙබලෙකු නේවාසිකාගාරය තුළදී ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.ඊයේ රාත්‍රියේ මෙලෙස මියගොස් ඇත්තේ දිඹුලාගල ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙක්.මොහු සියදිවි හානිකර ගත්තේ කුමන හේතුවක් මතද යන්න සෙවීම සඳහා අක්කරෙයිපත්තුව පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.(under the courtesy of hirunews news web Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment