රුසියානු නාවික හමුදාවට අයත් ජීවිතාරක්ෂක නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ.
ඒප්රන් නමින් හඳුන්වන එම නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ ඇති අතර හෙට දිනය දක්වා ඔවුන් මෙරට රැඳීසිටීමට නියමිතය.
දිගින් මීටර් 89.7ක් පමණ වන අදාළ නෞකාවේ ටොන් 3400 ක් පමණ රැගෙන යා හැකි අතර නාවික කාර්යය මණ්ඩලයේ 138 දෙනෙකු වේ.
සාම්ප්රදයානුකුලව නෞකාව පිළිගැනීම ඊයේ සිදු කෙරුණි.
(under the courtesy of adaderana news web)

0 comments :
Post a Comment