ජාතික ආරක්ෂාව පිළිබද ගැටලූවක් තියෙනවා


ජාතික ආරක්ෂාව පිළිබඳව ගැටලූවක් මතුවෙමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

දෙහිවල - පිංවත්ත රජමහා විහාරස්ථානයේ ඊයේ (31) පැවති ආගමික උත්සවයකදී හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ අතර එම අවස්ථාවට පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ද එක්ව සිටියා.
(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment