යළි යුද්ධයකට ඉඩක් නෑ



යළි යුද්ධයක් ඇති නොවීමට සියලු දෙනා එක්ව සහෝදරත්වයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මඩකළපුව එරාවුර් ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරවයා මේ බව සදහන් කළා.


(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment