සිගරට් මිල රුපියල් 50 සීමාවට - කැබිනට් අනුමැතියත් හිමිවෙයි

සිගරට් මිල රුපියල් 50 සීමාවට - කැබිනට් අනුමැතියත් හිමිවෙයි

දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ඉහළ දැමීම යටතේ දුම්වැටියක මිල රුපියල් 05කින් ඉහළ දමා එයට 15% ක වැට් බදු මුදල් එකතු කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව රුපියල් 35කට පවතින දුම්වැටියක මිල රුපියල් 46 දක්වාත්, රුපියල් 40ක්ව පවතින දුම්වැටියක මිල රුපියල් 52 දක්වාත් ඉහළ යාමට නියමිතය. 

කෙසේ වෙතත් මිල ඉහළ දැමීමේ දිනය තවමත් ප්‍රකාශයට පත් කර නැත.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment