නිවසින් ආහාර ගන්න දුමින්ද කළ ඉල්ලීම ඉවතට


මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සිය නිවසින් ආහාර ගෙන්වා ගැනීමට කළ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

මරණ දඬුවම නියම වූවන්ට තම නිවෙස්‌වලින් ආහාර ලබාගැනීමට අවසර හිමි වන්නේ නැතැයි බන්ධනාගාර ප්‍රකාශකයෙක්‌ පැවසීය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ බී 3 වාට්‌ටුවේ රඳවා සිටී.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා (දිවයින)

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment