දුම්වැටියක මිල රුපියල් 7කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ මුදල් අමාත්‍යංශයේදී මේවන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ය.
ඒ අනුව දුම්වැටියක මිල වැඩි කිරීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර සංශෝධිත වැට් බදු කෙටුම්පත ද පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන බව හෙතෙම පැවසී ය.
0 comments :
Post a Comment