ඔක්තෝබර් මස 08 වැනිදාට යෙදෙන ජාතික විශ්‍රාමික දින සැමරුම හේතුවෙන් මාසික විශ්‍රාම වැටුප් ගෙවීම හෙට (06) සිදුකරන බව රජය පවසයි.
විශ්‍රාම වැටුප් අධ්යක්ෂ කේ.ආර් පත්මප්‍රිය මහතාගේ අත්සනින් යුතුව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.
0 comments :
Post a Comment