ඩොනල්ඩ් ට්‍රම්ප් දිනයි…සිරිසේන මරුට

එක්සත් ජාතික පක්ෂයේ කරමතින් බෙදුම්වාදින්ගේ ඡන්දයෙන් පත්වු වත්මන් පිංගුත්තර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනීවාර්යෙන්ම මිය යන බව – විශ්ව අභිමානී, විශ්ව කීර්ති, කලා කීර්ති ,ජ්‍යොතිෂ විශාරද ආචාර්ය විජිත රෝහන විජෙමුණි කරන අනාවරණය අද යලිත් තහවුරු වුනා. ඒ අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගන්නා බවට රෝහන විජෙමුණි ප්‍රකාශය සත්‍ය විමත් සමගයි…ඒ අනුව සිරිසේන ජනාධිපතිවරයාට තවත් ජිවත් විමට වාසනාව ඇත්තේ මාස දෙකක පමණ කාලයක් බව රෝහන විජෙමුණි පසුගිය අගෝස්තු මාසයේ කල ප්‍රකාශය අනුව තහවුරු වේ. එම ප්‍රකාශයෙන් ඔහු අවධාරණය කර සිටියේ තවත් මාස 6ක කාලයක් තුල සිරිසේන ජනාධිපතිවරයා අනිවාර්යයෙන් මිය යන බවයි.

ඒ ලොවම උණුසුම් කල අමැරිකානු ජනාධිපතිවරණයේ , ජනාධිපතිවරණ සටනින් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරිමත් සමගයි.මඩ,අවලාද සහ ඇමරිකානු හිටපු ජනාධිපති ඔබාමා සහ සියලුම මාධ්‍ය මෙන්ම ලංකාවේ බෙදුම්වාදී සිරිසේන සහ ද්‍රවිධ ජාතික් කොටි හපුවන් හිලරි ක්ලින්ටන් ජනාධිපති කිරිමට පොරකමින් සිටියදි ඇමරිකානු ජනතාව එකාමෙන් නැගිසිටිමින්  ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරිම සදහා ඡන්දය භාවිතා කර තිබුනා.

රටේ වෙනදේවල් පත්තරෙන් දකින සිරිසේන පසුගියදා  “පිබිදෙන පුරවර පුලතිසි අසිරිය” නමින් පොළොන්නරුවේ ජනතාව ගොනාට අන්දවන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් අන්තවාදීන්ට හා ත්‍රස්තවාදීන්ට උඩගේඩි දෙන තමන් ජනාධිපති කිරිමට මහන්සි වි වැඩ කල අමරිකානු වත්මන් ජනපති ඔබාමාගේ හිත සැනසිමේ අරමුණනින් අනාවැකියක් පවසා තිබේ.එම අනාවැකියට අනුව නොවැම්බර් 8 වැනිදා පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඔබාමාගේ අපේක්ෂිකාව වන හිලරී ක්ලින්ටන් ජයගන්නා බවට අනාවැකියක් පලකර සිටියා.

මේ අතර සිරිසේන ජනපතිගෙ ප්‍රධානම ප්‍රතිවිරුද්ධ ජ්‍යොතිෂයවේදියා වන විශ්ව අභිමානී, විශ්ව කීර්ති, කලා කීර්ති ,ජ්‍යොතිෂ විශාරද ආචාර්ය විජිත රෝහන විජෙමුණි අද ඇමෙරිකාවේ මීලග ජනාධිපති කව්ද ?අනාවැකියක් කියා සිටියා.

සිරිසේනගේ අනාවැකියටත් කෙලවේ by lnwtoday

එක්සත් ජාතික පක්ෂයේ කරමතින් බෙදුම්වාදින්ගේ ඡන්දයෙන් පත්වු වත්මන් පිංගුත්තර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනීවාර්යෙන්ම මිය යන බව – විශ්ව අභිමානී, විශ්ව කීර්ති, කලා කීර්ති ,ජ්‍යොතිෂ විශාරද ආචාර්ය විජිත රෝහන විජෙමුණි කරන අනාවරණය බලන්න …..


ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ මරණය නියතයි by lnwtoday

මෛත්‍රීගේ බඩවැල් ආශ්‍රීත පිළිකාව දරුණු අතට



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment